ජනපති නිල සංචාරයක් සඳහා අද පාකිස්තානයට

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තෙදින නිල සංචාරයක් සඳහා අද (22) පකිස්ථානය බලා යාමට නියමිතය. පකිස්ථාන ජනාධිපති මම්නූන් හුසේන් මහතාගේ ආරාධනාවකට අනුව ලබන 24 වනදා දක්වා ජනාධිපතිතුමා එරට සංචාරය කරන බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය. සංචාරය තුළදී ජනාධිපතිතුමා පකිස්ථාන ජාතික දිනයට ද සහභාගී වනු ඇත එසේම දෙරට අතර ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට නියමිතය. ජනාධිපති මෛත්‍රීපාල … Continue reading ජනපති නිල සංචාරයක් සඳහා අද පාකිස්තානයට